Colombo Today Local Newsයුගදනවි යළි යථා තත්ත්වයට 2 February 20220 Share0 නොරොච්චෝලේ, යුගදනවි බලාගාරයේ හටගත් දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබේ. ඒ අනුව ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 100ක ධාරිතාවක් එක් කිරීමට හැකිවු බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.