Colombo Today Local News

වරායේ සිරවී ඇති සහල් කන්ටේනර් නිදහස් කර ගන්න ඩොලර්

ඩොලර් නොමැතිව වරායේ ඇති සහල් කන්ටේනර් 800ක ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා අද (19)දින ඩොලර් ලබාදෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව එම සහල් කන්ටේනර් ඉදිරි දින කිහිපයේ වරායෙන් නිදහස් කරගැනීමට හැකිවන බව ඔහු සඳහන් කරයි.

එම සහල් තොග වෙළඳපොළට නිකුත් කිරීමත් සමඟ වෙළෙඳ පොළේ සහල් මිල සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි කී ඇමති ගුණවර්ධන මහතා පෞද්ගලික අංශයෙන් සහ සතොස මගින් ආනයනය කරන සහල් තොගද වෙළෙඳ පොළට නිකුත් කිරීමත් සමග සහල් මාෆියාව අවසන් වනු ඇතැයි ද වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ගිනිගත් නැවේ කළු පෙට්ටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday

වෙන්නප්පුවේ යකා නැටූ එජාප මන්ත්‍රීවරියගේ පියා කසිප්පු සමග මාට්‌ටු.

colombotoday

ඉන්ධන අර්බුදය විසඳන්න මිල සංශෝධනය ප්‍රමාණවත් නෑ මිල සූත්‍රයක් අත්‍යවශයයි – ශ්‍රී ලංකා මහ බැංකුව

colombotoday

කථානායක සහ නියෝජ්‍ය කථානායක තෝරන දිනය

colombotoday

නිරෝධායන නීති උල්ලංඝණය කළ 177ක් අත්අඩංගුවට

colombotoday

යල කන්නයේදී පළිබෝධනාශක මිල 100%කින් ඉහළට

colombotoday