Colombo Today Local News

වරායේ සිරවී ඇති සහල් කන්ටේනර් නිදහස් කර ගන්න ඩොලර්

ඩොලර් නොමැතිව වරායේ ඇති සහල් කන්ටේනර් 800ක ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා අද (19)දින ඩොලර් ලබාදෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව එම සහල් කන්ටේනර් ඉදිරි දින කිහිපයේ වරායෙන් නිදහස් කරගැනීමට හැකිවන බව ඔහු සඳහන් කරයි.

එම සහල් තොග වෙළඳපොළට නිකුත් කිරීමත් සමඟ වෙළෙඳ පොළේ සහල් මිල සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි කී ඇමති ගුණවර්ධන මහතා පෞද්ගලික අංශයෙන් සහ සතොස මගින් ආනයනය කරන සහල් තොගද වෙළෙඳ පොළට නිකුත් කිරීමත් සමග සහල් මාෆියාව අවසන් වනු ඇතැයි ද වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ක්ලබ් වසන්ත ඝා-තනයේ වෙඩික්කරුවන් දෙදෙනාම අත්අඩංගුවට

Admin

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි-විජිත හේරත් කියයි

Admin

අද බදුලු යන සියලු දුම්රිය ධාවනය වෙන්නේ නානුඔයට පමණයි

Admin

සාමාන්‍ය පෙළ විභාගය 10 වසරට එයි – උසස් පෙළ අවුරුදු 17 දී

Admin

මේ ආණ්ඩුවේ තවත් ඉන්න බෑ.. – මනෝ ගනේෂන්

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.. මිල පාලනය කළ භාණ්ඩ මෙන්න

colombotoday