Covid 19

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 22ක්

තවත් කොවිඩ් මරණ 22ක් ඊයේ (08)දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,555කි.

මෙලෙස මියගිය පුද්ගලයින් 22දෙනා අතර පිරිමි පුද්ගලයින් 13ක් සහ කාන්තාවන් 09දෙනෙකු ද වේ.

Related posts

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ අහඹු පරීක්ෂණවලින් කොවිඩ් රෝගීන් 106ක් හදුනා ගනී.

colombotoday

තවත් කොවිඩ් ආසාදීයින් 1,780ක් හදුනා ගැනේ

colombotoday

ශ්‍රී ලංකාවේ 10 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday

නුවරඑළිය මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙක් ඇතුළු 23 දෙනෙකුට කොවිඩ්

colombotoday

යාපනයේ තාවඩි ගම්මුන්ට නිවාස වලින් පිටතට යාම තහනම් කරති

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 300ක්

colombotoday