Covid 19

දෛනික කොවිඩ් ආසාදිතයන් 750 පනී

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 185 දෙනකු අද (8)දින හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගෙන ඇති දෛනික ආසාදිතයින් ගණන 757කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,69,928 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

ගෙවුණු දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 503 ක්

colombotoday

බෙලිඅත්තේ කොස්තාපල්වරයකුට කොරෝනා ආසාධනය වෙයි

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

ඉදිරි මාස 02 තුළ එන්නත් මාත්‍රා මිලියන 12ක් මෙරටට

colombotoday

බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොවිඩ් ආසාදිතයින 19ක්.. නිලධාරීන් දෙදෙනෙකුත් ඒ අතර

colombotoday