Covid 19

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 21ක්

තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (06)දින තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,505කි.

Related posts

නව ආසාදිතයින් 354ක්

colombotoday

ආදිවාසි නායක පවුලේ කිහිප දෙනකුට කොරෝනා

colombotoday

ඊයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

colombotoday

දෛනික කොවිඩ් ආසාදිතයන් 750 පනී

colombotoday

හෙට දින සිට හුදකලා බවෙන් ඉවත් කෙරෙන ප්‍රදේශ මෙන්න.

colombotoday

කුරුණෑගල කටුපොතට පිවීසීම අවහිර කරයි

colombotoday