Colombo Today Local News

කින්නියා පාලම් පාරුව පෙරලීම : තවත් දැරියක් මිය යයි

කින්නියා කුරුඤ්ඥනේකි කලපුවේ පාළම් පාරුවක් පෙරලීමේ සිද්ධියෙන් තුවාල ලබා කිලිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ඊයේ රාත්‍රියේ මියගොස් ඇති බව පොලිසිය කියයි.

මියගයි මෙම කාන්තාවත් සමග මෙම සිද්ධියෙන් මියගිය පිරිස 8 දක්වා ඉහළ ගොස් ඇත.

ඉකුත් 23 දින පෙරවරුවේ සිදු වු එම අනකුරින් සිද්ධිය වු දින පාසල් ළමුන් සිව් දෙනකු ඇතුලු 6 දෙනකු මියගොස් තවත් 20 ට අධික පිරිසක් තුවාල සිදු විය.

සිද්ධියෙන් දින පහකට පසුව ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර දැඩිසත්කාර ඒකකයේ ලබමින් සිටි 7 හැවිරිදි දැරියක් මියගොස් ඇත. මෙම අනතුරින් මියගිය පිරිද 8 දක්වා ඉහළ ගොස් ඇති බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

Related posts

ඩුබායි වලින් ආ නිකටින් අඩංගු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8,000ක් රේගු භාරයට

Admin

රසායනික අවි ප්‍රහාර වැළැක්වීම ගැන මැතිසබයට පුහුණුවක්

Admin

‘‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු‘‘ – මොරටුවේ පන්දම් විරෝධයක්

Admin

කන්දකාඩුවෙ ගැටුම සොයා බලන්න කමිටුවක්

Admin

එන්නත නොගත් කිසිවෙකුට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම්.

colombotoday

ළිඳකට වැටී දැරියක් මරුට

colombotoday