Colombo Today Local News

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 07වනදා යළි ඇරේ

සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු දෙසැම්බර් 07 වැනිදා නැවත ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු එලෙස යළි ඇරඹෙන්නේ, දින 22 කට පසුවයි.

ලබන 07 වනදා සිට බොරතෙල් පිරිපහදු කටයුතු සිදු කෙරෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාපවසයි.

දින 50 කට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට පසුගිය මස 15 වනදා තීරණය කෙරිණ.

Related posts

රතන හිමියෝ තෙවන දිනටත් අඛණ්ඩ උපවාසයේ !

colombotoday

පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ ඒකක 2ක් ස්ථාපිත කරයි

colombotoday

පාරිභෝගික අධිකාරියේ සභාපති දූෂණ වහගන්න පාරිභෝගික සමිති දඩයමේ !

colombotoday

නාරගල දී වාහන හතරක් එකට ගැටෙයි

Admin

කොවිඩ් මරණ ආදාහනය කරණ ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක්

colombotoday

ප‍්‍රංශයේ ශ‍්‍රී ලාංකික දේශපේ‍්‍රමීන් මව්බිමට නිදහස දිනාදුන් විරුවන් සමරති

colombotoday