Colombo Today Local News

හිටපු පොලිස්පතිට එරෙහි නඩුවට පොලිස්පති අධිකරණයට එයි

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ට එරෙහිව විභාග කෙරෙන පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගය අද (29)දින කොළඹ මහාධිකරණයේ පැවැත්වෙයි.

එහි සාක්ෂි ලබාදීම සඳහා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මීට සුළු මොහොතකට පෙර අධිකරණය ට පැමිණ ඇත.

Related posts

Gmail සේවාව බිඳ වැටෙයි

colombotoday

විමලවීරගේ සහයත් රනිල්ට

Admin

මුස්‌ලිම් දේශපාලකයෝ අක්‌කර 30000 ක්‌ බලෙන් අල්ලාගෙන – ගලගොඩඅත්තේ ඥානසාර හිමි

colombotoday

ත්‍රස්තවාදීන්ට ගම්පොල මුස්ලිම් පාසලකිනුත් අතහිත… IS ලිපිගොනු සේව් කර ඇත්තේ නිල් චිත්‍රපට ක්ලිප් අතරේ

colombotoday

කඩා වැටුණු දකුණු සුඩානයට පණදුන් සිංහල මිනිහෙක්…

colombotoday

මුදල් කාරක සභාවට විපක්ෂයෙන් නාලක ගොඩහේවා

Admin