Covid 19

තවත් කොවිඩ් මරණ 31ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ (21) තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 31ක් වාර්තා වී තිබේ.

ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,158 ක් දක්වා ඉහළගොස් ඇත.

ඒ අතර පිරිමි පුද්ගලයින් 21 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙක් සිටී.

Related posts

තවත් කොවිඩ් ආසාදිතයින් 2,735ක්

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

colombotoday

තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday

මෝදර වැඩිහිටි නිවාසයක 45 කට කොවිඩ් අසාදනය වෙයි

colombotoday

මග්ගොන ඇතුළු ග්‍රාම නිලධාරී වසම් තුනකට තාවකාලික සංචරණ සීමා

colombotoday

මෙරට ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday