Colombo Today Local News

රත්නපුරේ බේකරියක පිපිරීමක්

රත්නපුර මධ්‍යම බස් නැවතුම ආසන්නයේ පිහිටි බේකරි නිෂ්පාදන අලෙවිසැලක අද(16) පෙරවරුවේ හදිසියේ පිපිරීමක් සිදුව තිබේ.

ගෑස් ටැංකියක් පිපිරීමෙන් ඇති වූ ගින්නෙන් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර තවත් කිහිපදෙනෙකු සුළු පිලිස්සුම් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

පිපිරීමත් සමග ඇති වූ ගින්නෙන් එම අලෙවි හලට දැඩි හානි සිදුව තිබෙන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

Related posts

ලංකාවේ දේශපාලන අලකලංචිය ගැන ජපානයේ මතය මෙන්න

colombotoday

මහින්ද සින්නක්කරේටම විකුණුවයි කී ඉඩමේ හැදූ ෂැංග්‍රිල්ලා හෝටලය මෛත්‍රී විවෘත කරයි !

colombotoday

කෙරවලපිටිය බලාගාරයට නැප්තා ලීටර් ලක්‍ෂ 10 ක්

colombotoday

අනතුරට පත්වූ මෝටර් රථය මගේ ඥාතියෙකුගේ – ඇමති කබීර් හෂීම්

colombotoday

මීගමුව මාරිස්ටෙලා ආදි සිසු හමුවේ දේශපාලනය කතා කරන්න ගිය රන්ජන් අල්ලා දොට්ට දමයි

colombotoday

ධීවරයින් පිරිසක් විසුරුවා හරින්න අහසට වෙඩි

Admin