Colombo Today Local News

නඩු විභාගයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සජබෙන් නීතිපතිට ලිපියක්

ආණ්ඩුව පත්වූ දින සිට මේ දක්වා සිදු කළ නඩු විභාගයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් නීතිපතිවරයා වෙත අද (02)දින ලිපියක් භාර දෙනු ලැබීය.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජුබර් රහුමාන්, ජේ සී අලවතුවල, හර්ෂණ රාජකරුණා සහ කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ගොස් නීතිපතිවරයා වෙත ලිපියක් බාර දෙමින් මෙම ඉල්ලීම කරනු ලැබීය.

Related posts

තබ්බෝව රක්ෂිතයේ අක්කර 175ක් ඇමති බෑණාට.. අණපණත් කුණූ කූඩයට දමා කැබිනට් අනුමැතිය දෙයි !

colombotoday

“අමු ආගම්වාදියෙක්.. නිවටයෙක්..” – මරික්කාර් ගැන කොලොන්නාවේ එජාපයේ අය කියන කතා (Video)

colombotoday

ඇමති බැසිලුත් සංචාරයකට රට යයි

colombotoday

මැකෝට විරුද්ධව පුද්ගලික සමාගමක් උසාවි යයි

colombotoday

කොරෝනාවෙන් පීඩාවට පත් ව්‍යාපාර 20240ක් සඳහා ණය ලබාදීමට මහ බැංකුවේ අනුමැතිය

colombotoday

වරාය ඇමති අර්ජුණ ඉවත් කරනතුරු වෘත්තීය සමිති 17ක් අඛණ්ඩව සටනේ

colombotoday