Colombo Today Local News

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ සරසවි කුලපති ධුරයට

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත් කර තිබේ.

ලබන නොවැම්බර් 17 වැනිදා සිට එම පත්වීම ක්‍රියාත්මක වනු ඇති.

Related posts

බෝ රුක්ෂයේ අතු කැපූ හයක් අත්අඩංගුවට

Admin

වැට් බද්ද 15% තෙක් ඉහළ දමන්න සිදුවුණේ රාජපක්ෂලා රට ණය උගුලක සිරකළ නිසයි

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරුන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

colombotoday

බැදුම්කර වංචාවට මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති අත්අඩංගුවට

colombotoday

අවුරුදු 28ක් වසා තැබූ මාර්ගයක් ජනපති විවෘත කරයි

colombotoday

උත්සව සැරසිළි දන්සැල් වියදම් නවතමු, විපතට පත්වූවන්ට සහන දී මේ වෙසගේ පින් පුරමු

colombotoday