World

ඩ්‍රෝනා ප්‍රහාරයකින් අල්කයිඩා නායක අබ්දුල් හමීඩ් අල් මාතාර් ඝාතනය කෙරේ

සිරියාවේ ප්‍රධාන අල්කයිඩා නායකයෙකු අමෙරිකාව එල්ල කළ ඩ්‍රෝනා ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වේ.

අල්කයිඩා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක අබ්දුල් හමීඩ් අල් මාතාර් එලෙස ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අදාළ ප්‍රහාරය සඳහා එම් කිව් 09 ඩ්‍රෝන යානයක් භාවිතා කර ඇති බව සඳහන් වේ.

අබ්දුල් හමීඩ් අල් මාතාර් ගේ ඝාතනය හේතුවෙන් අල්කයිඩා සංවිධානයට ගෝලීය ප්‍රහාර එල්ල කිරිමේ හැකියාව අඩාල වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Related posts

සැඟව සිටින දරුවන් 60කගේ පියෙක් ගැන සොයයි

Admin

කම්හලක වෙඩි තැබීමකින් තිදෙනෙක් ජිවිතක්ෂයට

colombotoday

ඊශ්‍රායෙල් – හමාස් යුද ගිනිදැල් මැද බොර තෙල් මිල නගී

Admin

දකුණු පිලිපීනයේ භූකම්පනයක්

colombotoday

දෙවියන් වෙනුවෙන් ජිහාඩ් ප්‍රචලිත කරන්න හැදූ කාටාර් ජාතිකයන්ට මක්කම යෑමත් තහනම් වෙයි.

colombotoday

ඉන්දියාවේ බෞද්ධයන් වැඩියෙන් වෙසෙන “ලඩක්” වෙනම ප්‍රාන්තයක් බවට පත් කෙරේ

colombotoday