Colombo Today Local NewsUncategorized

සංචරණ සීමා ගැන තීරණයක් තවත් සති දෙකකින්

සංචරණ සීමා සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගනු ලබන්නේ රට විවෘත කිරීමෙන් පසු ගත වන සති කිහිපය සලකා බැලීමෙන් බව සෞඛ්‍ය බළධාරීන් පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කළේ වත්මන් තත්ත්වය තුළ කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහල ගියහොත් එය පාලනය කරගත නොහැකි තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

Related posts

බෙදුනොත් කපෝති.. මහින්ද මෛත්‍රී එක් කරන්න මෙහෙයුමක් ඇරඹෙයි !

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරි නීතිය

colombotoday

80% කින් සිංහල බලය පෙන්නමු – සේරුවිල නායක හිමි

colombotoday

සිරගත කරගෙන සිටින සියළුම බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කරන්න – අස්ගිරි පාර්ශවය රජයෙන් ඉල්ලයි

colombotoday

මිලියන 500ක අත්‍යවශ්‍ය ඖෂධ රැගත් යානයක් චීනෙන් අද එයි

colombotoday

කොවිඩ් මෘතදේහ වලලන්න තවත් සුසාන භූමි තුනක්

colombotoday