Covid 19Uncategorized

තහවුරු කල තවත් කොවිඩ් මරණ 61ක්

තවත් කොවිඩ් මරණ 61ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,847ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (28) දින තහවුරු කර ඇති එම මරණ අතරින් 36 දෙනෙක් කාන්තාවන් වේ.

මේ අතර, අවුරුදු 60 සහ ඊට වැඩි කොවිඩ් මරණ 47ක් ද අවුරුදු 30ත් – 59ත් අතර මරණ 14ක් ද සිදුව තිබේ.

Related posts

“පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් තියන්න”

colombotoday

කොරෝනා තවත් නව ප්‍රභේදයන් මෙරටට ඇවිත් ?

colombotoday

කොවිඩ් ආසාදිතයින් 311 ක්

colombotoday

තබ්ලික් ජමාත් සහ කොරෝනා මෙතෙක් කතාව. ඉන්දුනීසියාවේ තබ්ලික් දේශකයින් 800 ක් පමණ අසාදු ලේඛනයට.

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළට

colombotoday

අජිත් රෝහණ​ට කොවිඩ්

colombotoday