Colombo Today Local News

රජයේ එන්නත් කරණවැඩපිළිවෙලෙන් විපක්ෂය දේශපාලනය කරයි. – අවශ්‍යතාවය මුලින්ම කිවේ සජිත් යැයි මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරය කරති.

ශ්‍රී ලංකාව තුල එන්නත්කරන වැඩපිළිවෙලක අවශ්‍යතාවය මුලින්ම ප්‍රකාශකලේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව සඳහන් වෙන දැන්වීමක් සමාජ මාධ්‍ය තුල මුදල් ගෙවා ප්‍රචාරය කරමින් පවතිනවා.

රජය විසින් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන එන්නත්කරන වදපිලිවෙලෙන් ලකුණු දමාගැනීම සඳහා බංකලොත් විපක්ෂ නායක කටයුතු කිරීම විහිළුසහගත ක්‍රියාවක් බවයි මේ පිළිබඳව අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කර සිටියේ.

Related posts

දියර කිරි ලීටරයක මිල රුපියල් 40 කින් ඉහළට

colombotoday

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 13 උදෑසන 4 දක්වා දීර්ඝ කෙරේ.

colombotoday

ගංවතුරින් අපදාවට පත් ජනතාවට සහන

colombotoday

ජනාධිපති විශේෂ සමාව හිමිවූ මරණ දඬුවම නියම වී සිටි සුනිල් රත්නායක රණවිරුවා බන්ධනාගාරයෙන් පිටව යයි

colombotoday

CNN 2020 වසරේ හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

colombotoday