Colombo Today Local News

ඔත්තු දී වෙඩිකෑ තස්ලින්ට පොලිසියෙන් මුදල් පරිත්‍යාගයක්

මාවනැල්ල බුදු පිළිම වලට හානි කිරීම ගැන තොරතුරු සැපයීම නසා ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට ලක් වූ දෙදෙනාට ලක්ෂ 25 පරිත්‍යාගක්

මාවනැල්ල බුදු පිළිම වලට හානි කිරීම සම්බන්ධව තොරතුරු සැපයීම නිසා ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයට ලක්ව ආබාධිත තත්ත්වයට පත්වූ මොහොමඩ් රසීක් මොහොමඩ් තස්ලින් යන අය සදහා ශ්‍රී ලංකා පොලිසිය මගින් තොරතුරු ලබා දීම වෙනුවෙන් ලබා දුන් රුපියල් ලක්ෂ 25 ක් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අතින් අද (18)දින පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස්, පොලිස්පති චන්දන වික්‍රමරත්න යනු යන මහතුන් ද සහභාගි විය.

Related posts

නව ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් සිවිල් නියෝජිතයෝ තිදෙනෙක්

Admin

මාකඳුරේ මදූෂ්ගේ අවසන් ඉරණම ලියැවුනු හැටි

colombotoday

වවුනියාවේ දෙමල ගම්මාන දෙකක් අතර කුල ගැටුමක්

colombotoday

ජනපති සහ බැසිල් අතර හමුවක්

colombotoday

ලේඛනාරක්ෂක දෙ‍පාර්තමේන්තුවේ නීතිමය තැන්පතුව හොරු බිඳිති

colombotoday

නවීන් දිසානායක සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයට

Admin