Colombo Today Local News

රටපුරා කොවිඩ් රෝගීන්ට දැඩි ඔක්සිජන් අවශ්‍යතාවක් – ඉදිරි සති දෙක තුළ ඔක්සිජන් ආනයනයට රජය සූදානම්

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් රෝගීන්හට ඔක්සිජන් අවශ්‍යතාවය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඊයේ (06)දින පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ මෙරටට අවශ්‍ය ඔක්සිජන් ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ගෙන්වීමට බලාපොරොත්තු වන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ඇමති රිෂාඩ් බදියුදීන් රටින් යයි…

colombotoday

කෝටියක හෙරොයින් පාර්සල් කරමින් සිටි දෙදෙනෙක් කොටු

colombotoday

මැයි පළමු වන දා නිවාඩු අවලංගුයි

colombotoday

හොර පාරෙන් ගෙනා සීනි කිලෝ ලක්ෂ 12ක් රාජසන්තක‍යි

Admin

“ත්‍රස්ත මර්ධන පනත දැනටමත් අහෝසියි“ – රජය ජිනීවා සමුළුවට දන්වයි

colombotoday

ආනයන භාණ්ඩ 367 කට පැනවූ තහනම දීර්ඝ කෙරේ…

colombotoday