World

කොවිඩ් එන්නත ගන්න අයට ඩොලර් 100 ක්

කොවිඩ් එන්නත් ලබා ගැනීමට පැමිණෙන සෑම අයෙකුටම ඇමෙරිකානු ඩොලර් 100 බැගින් ලබාදීමට එරට රජය තීරණය කර තිබේ.

කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට මැළිකමක් දක්වන පුද්ගලයින්ව එන්නත් ලබා ගැනීම සදහා දිරිමත් කිරීම සදහා ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මේ වන විට ඇමෙරිකානු ජනගහණයෙන් එන්නත්කරණය සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව 50%ක් පමණ වන අතර, එරට ජනගහණය මිලියන 330කට ආසන්න වේ.

මේ අතර ඇමෙරිකාවේ ෆෙඩරල් සේවකයින් අනිවාර්යයෙන් එන්නත් ලබා ගත යුතු බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.

මිලියන දෙකක පමණ ෆෙඩරල් සේවකයින් එන්නත ලබාගත් පසු එහි ලියකියවිලි ඔවුන් සන්තකයේ තබා ගැනීම ද වැදගත් වේ.

Related posts

සිවුවැනි වරටත් අලුත් වූ TOYOTA සමාගමේ වාර්තාව

Admin

උතුරු කොරියාවට ආහාර හිගයක් – නායක කිම් ජොන් උන් නිල වශයෙන් දන්වයි

colombotoday

ඉරාකයේ ෂියා පල්ලියකට IS ප්‍රහාරයක්.. 35ක් මියයයි

colombotoday

කොවිඩ් මරණ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරු වූ මාලදිවයිනේ හිටපු ජනපතිට වසර 11 සිරදඬුවමක්

Admin

කම්කරුවන් පිරිසක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් වෙඩි තබා ඝාතනය කරයි.

colombotoday