World

කොවිඩ් එන්නත ගන්න අයට ඩොලර් 100 ක්

කොවිඩ් එන්නත් ලබා ගැනීමට පැමිණෙන සෑම අයෙකුටම ඇමෙරිකානු ඩොලර් 100 බැගින් ලබාදීමට එරට රජය තීරණය කර තිබේ.

කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට මැළිකමක් දක්වන පුද්ගලයින්ව එන්නත් ලබා ගැනීම සදහා දිරිමත් කිරීම සදහා ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මේ වන විට ඇමෙරිකානු ජනගහණයෙන් එන්නත්කරණය සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව 50%ක් පමණ වන අතර, එරට ජනගහණය මිලියන 330කට ආසන්න වේ.

මේ අතර ඇමෙරිකාවේ ෆෙඩරල් සේවකයින් අනිවාර්යයෙන් එන්නත් ලබා ගත යුතු බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.

මිලියන දෙකක පමණ ෆෙඩරල් සේවකයින් එන්නත ලබාගත් පසු එහි ලියකියවිලි ඔවුන් සන්තකයේ තබා ගැනීම ද වැදගත් වේ.

Related posts

ඊලොන් මස්ක් අභිබවමින් බර්නාඩ් ආර්නෝල්ට් ලොව පළමු තැනට

Admin

වයස 2ක සහ 5ක දැරියන් දෙදෙනෙකු සමුහ දුෂණයට ලක්වේ – සැකකරුවන් අත්අඩංගුවේ

colombotoday

කොරෝනා ආසාදනයෙන් සිංගප්පූරුවේ පළමු මරණ දෙක වාර්තා වෙයි

colombotoday

මැද පෙරදිගට පමණක්, යළි පාස්පෝට් නෑ…

colombotoday

නිව් යෝර්ක් නගරාධිපතිවරයෙක් බිට්කොයින් වලින් වැටුප් ඉල්ලයි

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ට, අයතුල්ලා අලි කමෙනි ගෙන් මරණීය තර්ජන

colombotoday