Colombo Today Local News

වැල්ලවායේ ඇගලුම් ආයතනයක කොවිඩ් ආසාදිතයින් 24ක්

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාෂයට අයත් හඳපානාගල ප්‍රදේශයේ පිහිටා ඇති ඇගලුම් ආයතනයක සේවකයින් විසිහතර දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට අනාවරණය වී තිබේ.

පසුගිය දින කිහිපය තුළ සිදු කළ රැපිඩ් සහ පි.සී.ආර් පරීක්ෂණවලින් මෙම රෝගීන් හදුනාගෙන ඇති අතර තවත් පී.සී.ආර් පරීක්ෂණ අසූතුනක ප්‍රතිඵල ලැබීමට නියමිත බව වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීයෙකු සදහන් කර තිබේ.

එම ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති අතර ඉදිරියේ ද ඔවුන්ගේ ද පී.සී.ආර් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.

Related posts

මහරගම පිළිකා රෝහලට ඇතුලත් වෙන්න හැදූ කොරෝනා ආසාධිත මොහොමඩ් රියාල්

colombotoday

රාජ්‍ය සේවකයින්ට අනිවාර්ය වූ දෙවන භාෂා ප්‍රවීණතා විභාගය අහෝසියි!

colombotoday

පාර්ලිමේන්තුවේ 225 ම බූරුවන් නම් අනුරත් ඒ ගණයේ

colombotoday

බේරුවල පුද්ගලයාගෙන් 16 දෙනෙකුට කොරෝනා බෝ වෙලා

colombotoday

ඇමතියෙක් බිෂොප් විදුහල අසල ගණිකා නිවාසයක් දාලා

colombotoday

ගුවන් සමාගමෙන් තෙල් සංස්ථාව ඩොලර් ඉල්ලයි

colombotoday