Colombo Today Local News

කිලෝග්‍රෑම් 12.5ක් බැරැති ගෑස් සිලින්ඩර ගැන ගැසට් නිවේදනයක්

කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලිණ්ඩර හිඟයකින් තොරව වෙළෙඳපොළේ පැවැතිය යුතු බව සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් ඊයේ (09)දින නිකුත් කර තිබේ.

අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව ගෑස් සමාගම්ද ගෑස් සිලින්ඩර අඛණ්ඩව නිකුත් කළ යුතු වෙයි. ලිට්රෝ ගෑස් සමාගම නව ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළට නිකුත් කිරීම නිසා පාරිභෝගිකයන් ඉදිරිපත් කළ පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Related posts

ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමේ බලපත්‍රය අවලංගු කරයි

Admin

සෙල්ලම් පිස්තෝල නඩුවේ නගරාධිපතිට වසර 5ක සිර දඬුවම්

colombotoday

ඉඩමට විඳින්න රුපවාහිනී අභ්‍යාස ආයතනය වසා දැමීමට යයි

colombotoday

නිදහස් චතුරශ්‍රයේදී සිදුවී තිබු සහෝදරයාගේ මරණය ගැන සැකයක් නැති බව සංජිව අධිකරණයට කියයි

colombotoday

කොවිඩ් නොවන මරණ, අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කරන්න

colombotoday

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබ සිටි ඌවතැන්නේ සුමන හිමිට ජනපති සමාව

colombotoday