Covid 19

විපක්ෂ නායක පොකුර: පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බන්ඩාරට සහ ඔහුගේ බිරිඳටත් කොරෝනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බන්ඩාරට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට වෛරසය ආසාදනය වීම හේතුවෙන් මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ නිවසේදී ස්වයං නිරෝධායනයකට භාජනය වෙමින් සිටියදී PCR පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී ධනාත්මක වී ඇත.

Related posts

කොවිඩ් ආසාදිත 283ක් හදුනා ගනී

colombotoday

බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 කට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 6ක්

colombotoday

තායිලන්තයේ දිනක් තුළ කොරෝනා රෝගීන් 188ක්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 1,579ක්

colombotoday

ධීවරයෙකුට කොරෝනා.. දික්ඕවිට වරාය වසා දමයි

colombotoday