27 C
Colombo
6 April 2025
Colombo Today Local News

49 වන ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි

49වන ශ්‍රී ලංකා ජනරජ දිනය අදට (22)දිනට යෙදී තිබේ.

බ්‍රිතාන්‍ය විසින් හඳුන්වාදුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 දින ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

ඒ අනුව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ දිනය හැඳින්වෙන අතර මෙරට ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් එය සැලකෙයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ජනරජ දිනයට හිමිවිය යුතු නිසි ගෞරවය මෙතෙක් මෙරට සමාජය තුළ දී හිමි නොවන බව හිටපු අමාත්‍ය තිස්ස විතාරණ මහතා පවසයි.

Related posts

GSP+ නොවැම්බරයේදී ලංකාවට !

colombotoday

වැඩබලන මුදල් අමාත්‍ය ධුරය ශෙහාන් සේමසිංහට

Admin

“මේ ඉන්න අයත් එක්ක බෑ..“ වෙසක් පොහොයෙන් පසු රතන හිමි අලුත් ගමනකට සැරසෙයි

colombotoday

“ණය ගන්න බය වෙන්න එපා… සාර්ථකත්වයට ප්‍රධානම කාරණය රනිල් වික්‍රමසිංහ ” – වජිර අබෙිවර්ධන කියයි

Admin

අධිකරණයට අපහාස කල ලංකා ඊ නිව්ස් මඩ කතෘට යලිත් නොතීසි

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

colombotoday