Colombo Today Local News

නිරෝධායන නීති කැඩූ තවත් 253කට වැඩ වරදී

ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, එම පුද්ගලයින් සම්බන්ධයෙන් නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ කටයුතු කරන බව ය.

Related posts

මුස්ලිම් 7ක් ජාතික වීරයන් ලෙස නම් කරන්න.. ජනපතිගෙන් උපදෙස් !!

colombotoday

උතුරේ මහඇමතිකමට අලුත් කෙනෙක් පත්වෙයි !

colombotoday

විශ්ව විද්‍යාල වරම් ලබූ සිසුන් ලියාපදිංචිය අද සිට ඇරඹේ

Admin

හෙරොයින් ජාවාරමේ යෙදුණු මොහොමඩ් නිසාම්ට කොළඹ මහාධීකරණයෙන් මරණීය දණ්ඩනය

colombotoday

නත්තල් සාදයක් මරණයකින් කෙළවර වෙයි

colombotoday

පනත සම්මත කිරීම ගැන ඇමරිකාව ප්‍රීතියෙන් පිනා යයි.. රාජ්‍යතාන්ත්‍රික සුබ පැතුම් තුනක් එවයි !

colombotoday