Colombo Today Local News

අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල ගණන් සතොස පහළ දමයි

සතොස අද (09)දිනයේ සිට ආනයනික සුදු කැකුළු, නාඩු, රතු පරිප්පු, සුදු සීනි, හාල්මැස්සන් යන අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක සහ තවත් භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ.

ඒ අනුව,
සුදු කැකුළු – 195 සිට 185 දක්වා
සුදු නාඩු – 198 සිට 194 දක්වා

රතු පරිප්පු – 460 සිට 429 දක්වා
සුදු සීනි – 298 සිට 279 දක්වා
හාල්මැස්සන් 1375 සිට 1350 දක්වා මිල ගණන් පහළ දමා තිබේ.

මීට අමතරව සුදුළුෑණු – 750 සිට 595 දක්වා සහ වටානා – 375 සිට 315 දක්වා මිල ගණන් පහත දැමූ බව සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා පවසයි.

Related posts

රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන්ගේ ආරක්ෂකයෙකු‌ගේ වෙඩි පහරින් ටිපර් රථ රියදුරෙක් මරුට

colombotoday

මැයි සිට ඇමති බන්දුලගෙන් තවත් සහන මල්ලක්

colombotoday

ඉපලෝගම මුස්ලිම් පල්ලියකින් පුරාවිද්‍යා සංහාරයක්. | දායක සභාවේ කිසිවෙකුත් තවමත් අත්අඩංගුවට ගෙන නෑ.

colombotoday

යල කන්නයේ පොහොර මිලදී ගැනීමට ගොවීන්ට වවුචර් නිකුත් කිරීම අද සිට..

Admin

දෙස් විදෙස් සංචාරකයින්ට, නව සංචාරක කලාප කිහිපයක්

colombotoday

හෙට සිට බස් ගාස්තු ඉහළට

colombotoday