Colombo Today Local News

පියාගේ වෑන් රථයට යටවී අවුරුදු 2ක් වයසැති දැරියක මරු දකී

සිය පියාගේ වෑන් රථයට යටවීමෙන් සිදු වූ අනතුරකින් අවුරුදු 2ක් වයසැති කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ.

තඹලගමුව, නයනමාතිඩල් අතුරු මාර්ගයේදී නිවස ඉදිරිපිට නවතා තිබූ වෑන් රථය නිවස පිහිටි ඉඩමට ඇතුළු කිරීම සඳහා පිටුපසට ගැනීමේදී කුඩා දැරිය වෑන් රථයේ ගැටීමෙන් මම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (07) උදෑසන සිදුවූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය මියගොස් ඇත්තේ, කෝවිල්අඩි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.

අනතුර සම්බන්ධයෙන් දැරියගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල්ට

colombotoday

අද කැබිනට් සංශෝධනයෙන් පුරාවිද්‍යාව අකිලගෙන් ඉවත් කෙරේ?

colombotoday

එදා රෑ තමයි රෑ.. විමල්ගේ ‘නෝටි වැඩක්’ බානගල හිමියෝ ප්‍රසිද්ධ සභාවේ දිගහරී !

colombotoday

සිමෙන්ති සෙස් බද්ද ඉහළ දමයි

Admin

Photos : මීගමුව නොසන්සුන්… හෙට උදේ 7 දක්වා ඇඳිරිනීතිය පනවයි

colombotoday

ආසාදිතයින් 2500 පසුවෙද්දීත් පැය 24ක් තුළ නිරෝධායන නීති කැඩූ 435ක්

colombotoday