Colombo Today Local News

ජොනිගේ නිවසට හානි කළ දෙදෙනෙක් අත්අඩංගුවට

මැයි 09 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවසට සහ දේපලවලට අලාභ හානි කිරීමේ සිද්ධියේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝකන්දර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 සහ 23 වයස්වල පසුවන්නන් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related posts

තවත් කොරෝනා රෝගීන් 7 ක් වාර්තා වෙයි. රෝගීන් සංඛ්‍යාව 330 දක්වා ඉහලට

colombotoday

පුංචි ඡන්දයට දින නියම කිරීම මාර්තු 9 වැනිදාට පෙර

Admin

ගුවනින් නිරීක්ෂණය කිරීමෙන් පසු සංචරණ නීති කැඩූ මෝදර 15 ක් අත්අඩංගුවට

colombotoday

ඇමති මහින්දානන්ද අලුත්ගමගේ වෘත්තීය සමිති මුදල් නඩුවෙන් නිදොස් කොට නිදහස්

colombotoday

ඕනෑම කෙනකුට සහල් ආනයනය කිරීමට අවසර

colombotoday

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට අතුරු තහනම් නියෝගයක්

colombotoday