Colombo Today Local News

ජනපති තනියෙන් දුම්රියක ‘හිටං’ ගිය හැටි

3c6d478b2ee7d4c1c61b2104146b1d2b_L

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා සිදු කළ ඉතාලි සංචාරයේදී ඉතාලි ගුවන්තොටුපලේ සිට ගමන් ගත්තේ විදුලි දුම්රියකිනි. සරලකම අගයන පාප් තුමාද තම ගමන් බිමන් සදහා මෙම දුම්රිය යොදා ගන්නා බව ජනපති මාධ්‍ය ඒකකය පවසයි.

Related posts

ඇමරිකානු සාම හමුදාවේ කණ්ඩායමක් ලංකාවට ගොඩබහී.. ගිවිසුම් අත්සන් කෙරේ…

colombotoday

රථ වාහන සඳහා අවම දඩය රුපියල් 2500 – නව කාබන් බද්දක්ද පනවයි

colombotoday

අත්තනගලු ඔය, කළු සහ කැලණි ගංගාවල සුළු ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ අවදානමක්

colombotoday

රන්දිය උයන නිවාස සංකීර්ණය අසල වෙඩිතැබීමෙන් බඩා රංජි මරුට

Admin

මහ රැ රහස් පොලිස් මූලස්ථානය අසලට පැමිණි කවුද මේ සුදර්ශන ගුණවර්ධන

colombotoday

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්

colombotoday