Colombo Today Local News

නිරෝධායන නීතියට අභියෝග කරන්න රනිල් සුදානම් වෙයි

රජයට එරෙහිව කරන විරෝධතා උද්ඝෝෂණ නිරෝධායන පනත යටතේ තහනම් කිරීමත් ඒවාට සහභාගී වන දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමටත් එරෙහිව වහාම නීතිමය පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් වෙයි.

ඒ පිළිබඳව එජාප නීති අංශයට උපදෙස් ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

Related posts

ජාතික ආරක්ෂාව බිදවැටී ඇති බව අන්තවාදීන් පිරිසක් කියනව – ජනපති

colombotoday

කහ ඇඳුම් නෙමේ සුදු ඇඳුම් ලෑස්ති කරගන්න කියූ වෛද්‍යවරයා

colombotoday

දවසට දෙක බැගින් දෙපැයක් විදුලිය කැපේ.. කාලසටහන මෙහෙමයි

colombotoday

පොළොන්නරුව ශිව දේවාලය යටින් මතු වූ බෞද්ධ විහාරය ගැන ජනපති කරුණු පහදයි…

colombotoday

වැඩ බලන ජනාධිපති ධූරයේ රනිල් දිවුරයි

colombotoday

වසන්ත ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි.. වඩිවෙල් සුරේෂ් නැවතත් එජාපයට

colombotoday