Colombo Today Local News

ශිෂ්‍යත්ව ලකුණු මත සිසුන් ගන්නා පාසල්වලට අතරමැද ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන්නෙ නෑ – අධ්‍යාපන ඇමති

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ලකුණු පදනම් කරගෙන ආරම්භ කරන කිසිදු පාසලක සාමාන්‍ය පෙළ දක්වා අතරමැද පන්තිවලට සිසුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

නාවල පිහිටි ආනන්ද බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය නායිකා ලාංඡන පැළඳවීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, එවැනි ක්‍රමවේදයක් නොතිබීමෙන් ඉහළ ලකුණු ගන්නා සිසුන්ට සිදුවන බලවත් අසාධාරණය වැළක්විය යුතු බවයි.

එහෙත් දෙමාපියන්ට අවශ්‍ය වන්නේ, 7-8 පන්තිවලට හෝ දරුවන් ඇතුළත් කරගැනීම බවත් එම තරගකාරීත්වය මගින් දරුවන්ගේ සාධන මට්ටම් ඉහළට ඔසවා තැබීමේ අවකාශ ඇහිරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

වඳ දොස්තර CID භාරයට !

colombotoday

විගණකාධිපතිට එරෙහිව එජාපයෙන් යෝජනාවක් !

colombotoday

14 හැවිරිදි ළමයකු පැදවූ රිය ගුරුවරයා යට කර පලා ගිහින්

colombotoday

විශ්‍රාමිකයන්ට අද සිට නොමිළේ දුම්රිය ප්‍රවේශපත්‍ර !

colombotoday

සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

colombotoday

රැකියා විරහිත කිලිනොච්චි තරුණ තරුණියන්ට යුද හමුදාවෙන් රැකියා !

colombotoday