Colombo Today Local News

සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග දින නියම කරයි

අවස්ථාව කිහිපයකදී කල් දැමුණු 2022 වසර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 05 වැනිදා සිට ද 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 04වැනිදා ද පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 15වැනිදා සිට දින 10ක් පුරා පැවැත්වීමට ද තීරණය කර තිබේ.

Related posts

යුරියා මිටියක් 7000කින් අඩු කරන්න එකඟ වෙයි

Admin

රන් මිල තවත් ඉහළට

colombotoday

2020 ජනපති ගෝඨාභය.. අගමැති මහින්ද !

colombotoday

මෙරට පවුල් ලක්ෂයක් දිනපතා කුස ගින්නේ

colombotoday

පාඨලී ගේ රියදුරුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

colombotoday

නාකොටික් නිලධාරින් 12ක් රක්ෂිත බන්ධනාගාරගත කරයි

colombotoday