Colombo Today Local News

තවත් අයවැය යෝජනාවක් හැලෙයි… බැංකුවලින් ආපසු ගැනීමේදී බදු නැහැ

3415ebf48c1b74ef907dc57251d812cf_L

තවත් අයවැය යෝජනා කිහිපයක් යළි සංශෝධනය කිරීමට අගමැතිවරයා එකග වී තිබේ.

ඊයේ 18 පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසූවේ බැංකුවලින් තවදුරටත් කල්බදු ණය පහසුකම් ලබාගැනීමේ අවස්ථාව ලබා දීමට අගමැතිවරයා එකග වී ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයා ශ්‍රීලනිප ඇමතිවරුන් සමග පැවැති සාකච්ඡාවකදී අදාළ එකඟතාවය පළ කර ඇත.

එසේම බැංකුවලින් රුපියල් මිලියනයත් මිලියන 10ත් අතර මුදලක් ගැනීමේදී සියයට 2ක බද්ධක් අය කිරීමටත්, මිලියන 10 වැඩි මුදලක් ආපසු ගැනීමේදී සියයට 3ක බද්ධක් අය කිරීමටත්, අය වැයෙන් ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක නොකිරීමටද අගමැතිවරයා විසින් එකඟතාවය පළ කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

Related posts

අගමැතිධූරය ගැන නිවේදනයක්

colombotoday

Lanka Change Makers ශ්‍රී ලංකාවේ සයිබර් නීතිය වෙනස් කරයිද?

Admin

ලංකාවේ ප්‍රදේශ 6ක ISIS ත්‍රස්තයෝ! බුද්ධි අංශ අනාවරණය කරයි

colombotoday

ඉස්ලාම් නොවුණු වරදට සිරුරෙන් වන්දි ගෙවන ‘‘ඉස්ලාම් රාජ්‍යයේ‘‘ ලිංගික වහලියෝ !

colombotoday

නැවත ඩීසල් නැවක් එන්නේ 16වෙනිදා… පෙට්‍රල් නැව 21වනදා

colombotoday

නව දේශීය ආදායම් පනත එයි.. පන්සල්වල පිංකැටේටත් ආදායම් බදු !

colombotoday