Colombo Today Local News

තවත් අයවැය යෝජනාවක් හැලෙයි… බැංකුවලින් ආපසු ගැනීමේදී බදු නැහැ

3415ebf48c1b74ef907dc57251d812cf_L

තවත් අයවැය යෝජනා කිහිපයක් යළි සංශෝධනය කිරීමට අගමැතිවරයා එකග වී තිබේ.

ඊයේ 18 පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසූවේ බැංකුවලින් තවදුරටත් කල්බදු ණය පහසුකම් ලබාගැනීමේ අවස්ථාව ලබා දීමට අගමැතිවරයා එකග වී ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයා ශ්‍රීලනිප ඇමතිවරුන් සමග පැවැති සාකච්ඡාවකදී අදාළ එකඟතාවය පළ කර ඇත.

එසේම බැංකුවලින් රුපියල් මිලියනයත් මිලියන 10ත් අතර මුදලක් ගැනීමේදී සියයට 2ක බද්ධක් අය කිරීමටත්, මිලියන 10 වැඩි මුදලක් ආපසු ගැනීමේදී සියයට 3ක බද්ධක් අය කිරීමටත්, අය වැයෙන් ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක නොකිරීමටද අගමැතිවරයා විසින් එකඟතාවය පළ කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

Related posts

වටවල පාසලක හදිසියේ ලෙඩ වුණු ළමුන් 12ක් රෝහල් ගත කරයි

colombotoday

ගුණානුස්මරණ පිංකමේදී මල් වට්ටියක් 84000 කට වෙන්දේසි වෙයි

Admin

මහපොළ අරමුදලින් හැදු මාලබේ ස්ලිට් එක අයතා ලෙස බැහැර කරලා. | අරමුදලේ රුපියල් බිලියනයකට වැඩි මගඩියක්.

colombotoday

තේරීම් කමිටු සභාපති ධුරයෙන් අසන්ත ද මෙල් ඉල්ලා අස්වෙයි

colombotoday

LTTE 2ක් අතුරුදන් වූවාට හමුදාවේ තවත් 11ක් රිමාන්ඩ් !

colombotoday

බුදු පිළිමයක් වැඩම කරද්දී TNA මන්ත්‍රී ඇතුළු පිරිසකගෙන් විරෝධය… බුදු පිළිමය පොලිසිය භාරයට…

colombotoday