Colombo Today Local News

වැල්ලවත්තේ මහල් 12ක ගොඩනැගිල්ලකින් ඇද වැටී අයෙක් මරුට

වැල්ලවත්ත,මායා මාවත ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

මෙම ගොඩනැගිල්ල මහල් 12 කින් යුක්ත වන අතර ඇද වැටුණු මෙම පුද්ගලයා 11 වන මහල පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටි බවයි විමර්ශනවලදී හෙළිව තිබේ.

එහිදී මොහු ජනේලයක් අසළින් බිමට වැටී ඇති බවත් මෙම පුද්ගලයා අවුරුදු 46 ක් වයසැති කිරුලපන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිසිය පවසයි.

Related posts

’’මං දැකපු බොළඳම විපක්ෂ නායක’’

Admin

ජනපති ඝාතන කුමන්ත්‍රණයට නාලක සිල්වා සම්බන්ධ බව තහවුරුයි…

colombotoday

ලංකාවේ අමතර විදුලිය අපනයනය කරන්න සාකච්ඡා කලා

Admin

දේශපාලන වියවුල මැද ඩොලරය පිම්මේ නගී… ඉතිහාසයේ වැඩිම අගය අද වාර්තා කරයි…

colombotoday

නාමල් රාජපක්ෂ ඇතුළු හයදෙනෙක් රිමාන්ඩ් !

colombotoday

පුත්තලමේ රෝගියා සමග සම්බන්ධතා පැවැත්වූ කුරුණෑගල, කටුපොත පදිංචි කාන්තාවකට කොරෝනා.

colombotoday