Colombo Today Local News

නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂයේ, පක්ෂ මූලස්ථානය බත්තරමුල්ලේදී අද පෙරවරුවේ විවෘත කෙරිණ.

නව ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දරනු ලබන්නේ, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතායි.

ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ කටයුතු සිදු වූයේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

Related posts

පාස්කු ප්‍රහාරයේ මුලික අයිතිවාසිකම් පෙස්සම් තීන්දුව හෙට

Admin

“කවදාවත් නැති විදිහට හජ් වන්දනා කෝටාවත් අඩු කරලා.. ආණ්ඩුව ගැන ලැජ්ජයි” – අසාත් සාලි

colombotoday

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමක සැකකරුවෙකු හෙරොයින් කිලෝ 40ක් සමඟ අත්අඩංගුවට

colombotoday

ලලිත් වීරතුංගට සහ අනුෂ පැල්පිටට සිරදඬුවම් හිමිවූ සිල් රෙදි නඩුවේ ඇපෑලේ තීන්දුව හෙට

colombotoday

රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව ප්‍රධානීන්

colombotoday

“ජාතිවාදී උද්ඝෝෂණ, විග්නේෂ්වරන් – ඒකාබද්ධ විපක්ෂය අතර ඩීල් එකක්“ – මරික්කාර්

colombotoday