Colombo Today Local News

ඉදිරි පැය 24 තුළ ගංවතුර ගැලීමේ අවදානමක්

ඉදිරි පැය 24 තුළ අත්තනගලු, කළු, කැලණි, ගිං සහ නිල්වලා ද්‍රෝණිවල ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කාලගුණ පුරෝකථනයන්ට අනුව අද (05) රාත්‍රී සිට ඉදිරි පැය 24 තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අධික වැසි තත්ත්වයක් ඇති විය හැකි බවත් ඒ අනුව ඉහත ගංගා ද්‍රෝණිවලට දැඩි වර්ෂාපතනයක් ඇති වුවහොත් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවත්ය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ගංගා අතු ගංඟා භාවිතයේදී සැලකිලිමත් වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දෙනු ලබයි.

Related posts

වියට්නාම් බෞද්ධ හිමිවරු ඇතුළු දූත පිරිසක් ලංකාවට

Admin

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ…

Admin

සැප පහසු බව මදිලු…. පාර්ලිමේන්තුවට පුටු 232ක් අලුතින් ගැනීමට යෝජනාවක්….

colombotoday

පොල්ගස්ඕවිට ඇලක නාඳුනන පිරිමි මළ සිරුරක්

colombotoday

දීකිරට බළලුන්ගෙන් සාක්කි.. “චාවකච්චේරි බෝම්බ දකුණේ වැඩක්.. උතුරේ කොහෙද කොටි” – සිවාජිලිංගම්

colombotoday

පසුගිය පැය 24 ට නිරෝධායන නීති කඩ කර අත්අඩංගුවට පත් ප්‍රමාණය මෙන්න

colombotoday