Colombo Today Local News

හැමදාම කළේ රස කතා කියා රට ඇන්දවීම… දමනය කළ යුත්තේ අරගලය නොව උද්ධමනයයි

දමනය කළ යුත්තේ අරගල කළ ජනතාව නොව උද්ධමනය බව පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

බයිලා කියලා රස කතා ඉදිරිපත් කළා යැයි රට ගලවා ගන්න බැරි බව කී මන්ත්‍රීවරයා හැමදාම කළේ රස කතා කියා රට ඇන්දවීම බවද කීය.

රට බංකොලොත් කළ මුදල් ඇමති ලඟ දණින් වැටෙන මන්ත්‍රීවරුන් තවම සිටින බවත් හොරු රකින පුහු සැලසුම් හදා රට බංකොලොත් කළ පංච මහා කුරහන් නායකයින්ට නම් බේරෙන්න දෙන්න බැරි බවත් අවස්ථාවාදී දේශපාලන ගුණ්ඩු වලට කිසිම සහායක් නොදෙන බවත් එරාන් වික්‍රමරත්න මහතා කීය.

අතුරු අයවැය අවසන් දින විවාදය අරඹමින් එරාන් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේය.

Related posts

ගිය ආණ්ඩුවේත්, මේ ආණ්ඩුවේත් හොරුන්ට දඬුවම් දිය හැක්කේ, හොරකම් වංචා නොකරන අපට පමණයි

colombotoday

ලෝක මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

ලංකාවේ අමතර විදුලිය අපනයනය කරන්න සාකච්ඡා කලා

Admin

ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉංගිරිසියට හැරවිය යුතුයි

Admin

අනුරට හෘදයාබාධයක්, රෝහල්ගත කරයි.

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට පත් කෙරුණු කැබිනට් අනු කමිටුව රැස්වෙයි

colombotoday