Colombo Today Local News

මුලතිව් කුරුන්දි රජමහා විහාරය රැකදෙන්න ඉල්ලමින් කොළඹ විරෝධයක්

මුලතිව් කුරුන්දි රජමහා විහාරය පත්ව ඇති අවධානම් තත්වයෙන් ගලවාගැනීමට වාහාම මැදිහත් වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලමින් එම විහාරස්ථානයේ විහාරාධිපති ගල්ගමුවේ සංතබෝධි හිමියෝ ඇතුළු පිරිසක් අද (26)දින කොළඹදී විරෝධතාවක් පැවැත්වූහ.

එම අවස්ථාවට භික්‍ෂුන් වහන්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සරත් විරසේකර සහ ජයන්ත සමරවීර සහ දෙමළ සමාජ ක්‍රියාකාරිකයකු වන අරුන් සිද්ධාර්ථන් යන මහත්වරු ද සහභාගි වී සිටියහ.

එම පිරිස නිදහස් චතුරශ්‍රයේ සිට කොළඹ 7 පිහිටි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙත පැමිණි ලිපියක් භාරදුන්හ.

Related posts

ආපදා හේතුවෙන් වසා තැබෙන බස්නාහිර, සබරගමුව පාසල් මෙන්න

colombotoday

රත්නපුර නායයෑමෙන් අතුරුදන්ව සිටි දැරිය මිය ගිහින්

colombotoday

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩ අරඹයි

Admin

උපේක්‍ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදාහැරේ

colombotoday

රටට ජාතියට තර්ජිත ත්‍රස්තවාදියෙකැයි කියා රාජ්‍ය බුද්ධි අංශ ගෝඨා පිටුපස පන්නයි

colombotoday

චම්පික රණවක හෙළ උරුමය අතහැර එජාපයට !

colombotoday