Colombo Today Local News

විදෙස් ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටප් ක්‍රමයක්

විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයින් වෙනුවෙන් නව විශ්‍රාම වැටප් ක්‍රමවේදයක් හඳුන්වා දීමට‍ පියවර ගෙන ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

මනුසවි නමැති එම විශ්‍රාම වැටුප් සැලසුමට ඇතුළත්වීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබගෙන විදේශ රැකියාවක නිරතවිම අනිවාර්ය බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

වයස අවුරුදු 18 සිට 59 දක්වා වයස් කණ්ඩවලට අයත් විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් මනුසවි නමින් එම විශ්‍රාම වැටුප් සැලසුම ක්‍රියාත්මක බව ඔහු පැවසී ය.

Related posts

තාවකාලිකව නැවැත්වූ කටාර් සිට පැමිණීමට තිබූ ගුවන් යානය 280 ක් රැගෙන හෙට දිවයිනට

colombotoday

අත්-කට ගැට ගසා සිදුකළ අමානුෂික ඝාතනය ගැන හෙළිදරව්වක්

Admin

නිදහස් කළ කොටින්ගෙන් සමාව ගෙන වන්දි දෙන්න. – රජයට නිර්දේශයක්‌!

colombotoday

කටුගම්පල සමුපේ ජය ශ්‍රීලනිපයට.. ශ්‍රීලනිප 101 යි, එජාපය 26යි !

colombotoday

“සිරිසේන-වික්‍රමසිංහ හවුලට අපි කියනවා, පීචන් නොවී වේදිකාවෙන් බැහැලා යන්න” – විමල් වීරවංශ

colombotoday

ඡන්ද පොලට ජංගම දුරකථන රැගෙන ඒම තහනම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday