ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 35 දක්වා පහත බැස ඇති හෙයින් හැකි ඉක්මනින් ඉන්ධන මිල අඩුකර පාරිභෝගිකයාට සහන දෙන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි.
ඊයේ (13දා) වන විට ඉන්ධන බැරලයක මිල ඩොලර් 35ක් ලෙස සටහන් වූ බවත් ඔවුහු පවසති.