Colombo Today Local News

ව්‍යාපෘති හරියටම කරනවද බලන්න ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක අද ලංකාවට එයි

Thomas shanon

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උප‍දේශක තෝමස් ශැනන් අද (14දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

තෝමස් ශැනන්  දින දෙකක් ශ්‍රී ලංකාවේ රැදී සිටින අතර ඇමරිකානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මකවන ව්‍යාපෘති පිළිබද සොයා බලනු ඇත.

ඇමරිකානු උපදේශකවරයා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

ඔහු සමග දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබද නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් මන්ප්‍රීත් සිංද පැමිණෙනු ඇත.

Related posts

“සොත්ති උපාලිගේ” පුතා හෙරොයින් කිලෝ 2ක් සමඟ මාට්ටු.

colombotoday

වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් සති දෙකක් ඇතුළේ

colombotoday

ශ්‍රී ලංකා විදේශ ඇමති ජී.එල්. ඉන්දීය විදේශ ඇමැති හමුවක්

colombotoday

ඇඳිරි නීතිය කැඩුවාට දැඩි දඩුවම්

colombotoday

රාජ්‍ය සේවකයින් ලක්ෂ පහමාරකට වැටුප් ගෙවීමකට නොහැකි තත්ත්වයක් – අමාත්‍ය වජිර අබේවර්ධනගෙන් නිවේදනයක්

colombotoday

මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු අද සිට

Admin