මෙරට බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 58 ඉක්මවා ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ එම සංඛ්‍යාව 58 41,518 ක් වන බවයි.
මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ යටතේ පුද්ගලයින් 1 4,021,430 දෙනෙකුට දෙවන මාත්‍රාව ලබා දී තිබේ.
පළමු මාත්‍රාව ලබා ගත් සමස්ත පුද්ගලියන් සංඛ්‍යාව සටහන් වන්නේ 1 6,794,917 ක් ලෙසයි.