Colombo Today Local News

මන්ත්‍රී සුමිත් උඩුකුඹුරගේ නිවසට හානි කළ තරුණයෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතාගේ ගොකරැල්ල පොලිස් වසමේ පිහිටි නිවසට පසුගිය දා ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

මැල්සිරිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු 29වන වියේ පසුවන බවයි කුරුණෑගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කළේය.

Related posts

එක්නැලිගොඩ නඩුවට, වසරක් සිරගතව සිටි බුද්ධි නිලධාරීන් 4කට ඇප.. තවත් 5ක් ඇතුලේ !

colombotoday

යූරියා ආනයනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක ණයක්

colombotoday

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් ආණ්ඩුව සමග කතා කරනවා. – ඇමති සුජීව සේනසිංහ

colombotoday

පුංචි ඡන්දයට රු. බිලියන 10ක වැය ඇස්තමේන්තුවට අනුමැතිය

Admin

සුව ඇමතිගෙන් වෛද්‍ය සංගමයට චෝදනාවක්.

colombotoday

අයි.ඕ.සී. න් ඩීසල් ටොන් 6000 ක්

colombotoday