Colombo Today Local News

සිව් නිවුන් දරු උපතක් පුත්තලම රෝහලේ…

පුත්තලම රෝහලේ සිව් නිවුන් දරු උපතක් සිදුව තිබේ.

පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු ඒ අතර සිටින අතර මේ වනවිට දරුවන් සිව්දෙනා වෛද්‍ය අධීක්ෂණය යටතේ ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

Related posts

74 වන නිදහස වෙනුවෙන් සිරකරුවන් 197 ට නිදහස

colombotoday

කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරාදීමට තීරණයක් ගෙන නැහැ. – ජනපති ලේකම්

Admin

දොස්තර වර්ජනය සතියකින් කල් දමයි !

colombotoday

අයියාට පිහියෙන් ඇන මල්ලි ලොරියකට පැන දිවි නසා ගනී – මවත් ඇඳ යට මිය ගිහින්.

colombotoday

වැලිගමින් පිළිකා කාරක අඩංගු පරිප්පු කිලෝ 3150ක් හමුවෙයි

colombotoday

දඹුල්ලේදී තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday