Colombo Today Sports News

ආසියානු කුසලානය රැගෙන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියා

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා අති උත්කර්ෂවත් උත්සවයක් සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නෙට්බෝල් කණ්ඩායම අද උදෑසන හයයි තිහේ සිට තම කුසලාන ප්‍රදර්ශනය කරමින් ප්‍රශ්න පෙළපාලියක යෙදෙන බවටයි වාර්තා වන්නේ.

Related posts

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කිරුළ ඇමෙරිකාවට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට…

Admin

දෙවන එක්දින තරගයෙනුත් ලංකාවට දැවැන්ත පරාජයක්

colombotoday

වෙරළ වොලිබෝල් පාඨමාලාවකට අයැදුම්පත් කැඳවයි

colombotoday

රුසියාවට වසර හතරක ක්‍රීඩා තහනමක්

colombotoday

දකුණු ආසියාවේ වේගත්ම මිනිසා සහ කාන්තාව ශ්‍රී ලංකාවෙන්

colombotoday