Colombo Today Local News

මධ්‍යම පළාතේ සෞඛ්‍ය සේවකයින් වර්ජනයක

ඉල්ලීම් 7ක් මුල් කරගෙන මධ්‍යම පළාතේ සෞඛ්‍ය සේවකයින් අද පෙරවරු 7 සිට පැය 24ක සංකේත වර්ජනයක් ආරම්භ කර තිබේ.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ, මීට සමගාමීව මහනුවර ජාතික රෝහල ඉදිරිපිට දහවල් විරෝධතාවක් ද පැවැත්වීමට නියමිත බවයි.

Related posts

ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් නිකුත් කිරීම සාර්ථකයි

Admin

“යුද්ධය දිනුවට ගිය ආණ්ඩුවට සාමය ගෙනෙන්න බැරිවුණා” – චන්ද්‍රිකා

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන 

colombotoday

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඬුවම් ඉල්ලා ධම්මික ප්‍රසාද් සත්‍යග්‍රහයක

colombotoday

මෛත්‍රිපාල හැප්පුවාට ඉස්මයිල් පහර දීලා

colombotoday

ක්‍රීඩා ඇමතිගේ රගර් ස්ථාවරකරණ කමිටුව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව නොපිළිගනී

Admin