Colombo Today Local News

ඉඩම් ආරවුලක් මරණින් කෙළවර වෙයි

ගම්පහ, පල්ලෙවල ප්‍රදේශයේදී මුඟුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, ඉඩම් ආරවුලක් මත ඊයේ(08) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවය.

ඝාතනයට ලක්ව ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ ඔහු වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Related posts

ගෙවුණු දින 7ට ඩෙංගු රෝගීන් 2479ක්

Admin

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම මුදල් ඇමති රවී යටතට !

colombotoday

නව පළාත් ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරයි

Admin

වඩමාරච්චි ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිළධාරීන් යට කර පළා ගිය කැබ් රථයට වෙඩි

colombotoday

ඩිලාන් සේනානායකට පහරදීමේ සිද්ධිය : සැකකරුවන් 4ක් අත්අඩංගුවට

Admin

රවී හෙව්වා.. රාජිත හෙව්වා.. දැන් බදුර්දීන්.. මේවා නර නාටක. එජාපයට වෙච්ච දේ ඊලග මැතිවරණයෙන් අපිට වෙයි. – විදුර වික්‍රමනායක

colombotoday