COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය (NOCPCO) අද (09)දින සිට බලපැවැත්වෙන පරිදි හරිත කෘෂිකර්මය සඳහා වූ මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
previous post
next post