Colombo Today Local News

කඩිනමින් එන්නත් ක්‍රියාවලිය සිදු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

ඔමික්‍රොන් නව ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලු රටවල් එන්නත් ක්‍රියාවලිය කඩිනමින් සිදු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එහි ප්‍රධානී ටේ‍රඩොස් ඇඩනම් ග්‍රේබියේසස් කියා සිටියේ, අවසන් මොහොත වන තුරු නො සිට එන්නත් ක්‍රියාවලිය සිදු කිරීමට සියලු රටවල් කටයුතු කළ යුතු බවයි.

Related posts

තවත් ග්‍රාම නිලධාරී වසම් 02ක් හුදකලා කෙරේ

colombotoday

පුවතක් ගැන ප්‍රශ්න කරලා මාලිමාවෙන් මාධ්‍යවේදියාට පහර දීමක්

Admin

දේශීය ආදායම් පනතට IMF අත තියයි.. සංශෝධනය කරන්න ඉල්ලයි.. සම්බන්ධීකරණය මුදල් අමාත්‍යාංශයෙන් !

colombotoday

අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිසියෙන් වෙඩි

colombotoday

මව්බිමේ රොත්තක් බැදුම්කර මාධ්‍ය ජාලයට.. රනිල් 2020 ජනපති කරවන මාධ්‍ය මෙහෙයුම ඇරඹෙයි

colombotoday

ජාජබ විරෝධයට පහර නොදුන්නැයි පොලිසිය කරුණු පැහැදිලි කරයි

Admin