Colombo Today Local News

“හිඟාකාල හරි ළමයින්ට කෑම වේලක් දෙනවා.” – ඇමති සුසිල් ළමයින්ට කන්න දෙන්න දැඩි උනන්දුවක්

“හිඟාකාල හරි ළමයින්ට කෑම වේලක් දෙනවා. ඒ්කේ වැරැද්ද මොකක්ද?” යැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ඊයේ(31)දින පාර්ලිමේන්තුමේදී ‌විමසා සිටියේය.

ඇමෙරිකාවෙන් ආහාර තොගයක් ආධාරයක් ලෙස ලබාගැනිම සම්බන්ධයෙන් ඊයේ(31)දින පාර්ලිමේන්තුවේදී මතුවූ කරුණ පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව පැවැසීය.

තමා කළු සූට් ඇන්දේ 1985ට පෙර සිට බවත් ඔහු සඳහන් කළේය. තමන් උසාවියේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින විට ඇතැම් පුද්ගලයන් විත්ති කූඩුවේ සිටි බවත් ඔහු පැවසිය.

තමා අමාත්‍යධුරයට පත්වූ විට තමන් මුලින්ම කල්පනා කළේ පාසල් ළමුන් වෙනුවෙන් දිවා ආහාරය ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

Related posts

නව ජනපති දිවුරුම් දීම අද

colombotoday

පානදුර දෙපිරිසක් ගැටී නිවෙසක් ගිනි බත් කර නවතී

Admin

බස්නාහිර පළාතට, ඇහැලියගොඩ, කුරුණෑගල නගර සීමාවට, කුලියාපිටියට ඇඳිරිනීතිය දිගටම

colombotoday

සංචාරයකට ගිය ඇමැති බන්දුල ලෙඩ වෙයි

Admin

“හැමදේම කළේ අගමැති රනිල්ගේ කීමටයි.. ඔහුව ගෙනත් ප්‍රශ්න කරන්න” – බැදුම්කර මාමා කොමිසමට කියයි

colombotoday

මහින්දට එක්වෙනවානම් මෛත්‍රී අතහැර එන්නැයි ශ්‍රීලනිප 16 කණ්ඩායමට දන්වයි

colombotoday