Colombo Today Local News

ඉස්ලාම් අන්තවාදී තහනමට එරෙහිව මුස්ලිම් සංවිධාන කිහිපයක් අධිකරණයට

මුස්ලිම් අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් අතර එම තහනමට එරෙහිව මුස්ලිම් සංවිධාන කිහිපයක් අධිකරණයට යෑමට නීති උපදෙස් පතමින් සිටින බව වාර්තා වේ.

එලෙස තහනමට ලක්වූ ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානය අදාළ තහනම සහිත ගැසට් නිවේදනය නිකුත් කර දින 14ක් ඇතුළත අධිකරණයට යෑමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Related posts

ගෑස් සඳහා කලු කඩ මිලක්. සිලින්ඩරයක් රු.4500 යි.

colombotoday

අතුරුදන්වූ සම්මානය වෙනුවෙන් කලාකරුවන්ගෙන් ආයාචනයක්…

colombotoday

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු සංඛේත වැඩ වර්ජනයක

Admin

එජාපය එක්ක කන පරිප්පුව හොදටම ඇති.. ඡන්දෙන් පසු මහින්දත් එක්ක එක්වෙන්න වෙනවා

colombotoday

යුරෝපා මත්ස්‍ය අපනයන තහනම සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

එක්ස්කැවේටර් යන්ත්‍රයක් හදිසියේ ගිනි ගනී

colombotoday